ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් වේ

අගෝ 02, 2024
    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

    එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණා.

    Latest News