කවුද මේ අමුතු මදුරුවා ලංකාවටත් ඒවිද ?

ජූනි 13, 2024
    ප්රංණශය, ස්පාඤ්ඤය සහ ග්රීආසිය ඇතුළු යුරෝපා සංගමය ඇතුළු රටවල් 13 කින් ආක්ර මණශිලී මදුරු විශේෂයක් සොයා ගෙන තිබෙනවා.
    මේ හේතුවෙන් යුරෝපයේ ඩෙංගු උවඳුර ව්යාේප්ති‍ය වැඩි වීමේ අවදානමක් පවතින බවයි, විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
    කලාපය තුළ සිදුවන දේශගුණික විපර්යාස මඳුරු ව්යාබප්තිය බහුල වීමට බලපා ඇති බව, යුරෝපීය රෝග නිවාරණ සහ පාලන මධ්ය්ස්ථානය ප්රටකාශ කරනවා.
    පසුගිය දශක දෙක තුළ යුරෝපයේ මඳුරුවන් ආශ්රි ත රෝග ව්යා‍ප්තියෙන් දැඩි තර්ජන එල්ල වී තිබුණා. ඔස්ට්රිරයාව, බල්ගේරියාව,ක්රොනඒෂියාව, ප්රං.ශය, ජර්මනිය, ග්රීකසිය, ඉතාලිය, පෘතුගාලය, රුමේනියාව, ස්පාඤ්ඤය යන රටවල මෙම මඳුරු විශේෂ ව්යා ප්තිය බහුල වශයෙන් වාර්තා වුණා.
    සුදු පුල්ලි සහිත මෙම අක්ර මණශීලී මඳුරු විශේෂය ඩෙංගු, චිකන් ගුන්යා , සිකා වෛරසය වැනි රෝග ව්යාුප්තියට බලපාන අතර, අප්රි කාව, ආසියාව සහ අමෙරිකාවේ බොහෝ ප්රවදේශවල දක්නට ලැබුණා.

    Latest News