කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනතා අයිතියට

අප්‍රේ 08, 2024
    කොම්පඤ්ඤවීදිය විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම අද (08) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින්ජනතා අයිතියට පත් කෙරුණා.
    මෙම ව්යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු නුදුරේදී අවසන් කිරීමට නියමිතයි.
     
    සමස්ත ව්යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් 5,278,081,272.43ක් බව ජනාධිපති මාධ්ය ඒකකය නිවේදනය කරන්නේ.

    Latest News