අධිවේගයේ මීටර 50ක් අතේ දුරින්

දෙසැ 04, 2023
    අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියැදුරන් තම වාහන මීටර 50 ක පමණ පරතරයක් තබා ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙනවා.

    අඳුරු ආලෝක තත්වයක් පවතින හෙයින් ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙසයි අධිවේගී රථවාහන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    Latest News