සා.පෙළ ප්‍රතිඵල දින දෙකකින්

නොවැ 28, 2023
    සාමාන්ය පෙළ ප්රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත මහතා පවසනවා.

    කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව කියා සිටියා.

    2024 වසරේ සාමාන්ය පෙළ මැයි හෝ ජූනි මාසයේ පැවැත්වීමට සියල්ල සුදානම් බව ද අමාත්යවරයා පැවසීය.
     
    අ.පො.ස උසස් පෙළ විභාගය සැලසුම් කර තිබෙන පරිදි ජනවාරි 04 ආරම්භ කර 31 වෙනි දිනෙන් අවසන් කරන බවද අමාත්යවරයා එහිදී ප්රකාශ කර සිටියා.

    Latest News