මහ රෑ බදුල්ලට නොදැන ගොස් අතරමං

නොවැ 17, 2023
    උඩරට දුම්රිය මාර්ගයට, දියතලාව ප්රදේශයේ දී පස් කන්දක් කඩාවැටී තිබෙනවා.

    ඒ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

    දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී ඇති බව නොදුටු දුම්රිය රියදුරා දුම්රිය ඉදිරියට ධාවනය කර ඇති අතර එහිදී දුම්රිය සිරවී ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News