ළමයි තමයි හොඳම ගුරුවරු

අගෝ 08, 2023

    හිටපු ඉන්දීය ක්‍රිකට් නායක ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් යුනිසෙෆ් දකුණු ආසියානු කලාපීය සුහද තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් ගම්බද පාසල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වුනා.

    ඒ අතරතුර දරුවන් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමටත් විනෝද වීමටත් ඔහු අමතක කළේ නැහැ.

    ලොවක් ආදරය කරන මෙම නිහතමානී ක්‍රීඩකයා සිය නිල ෆේස් බුක් ගිණුමේ ඡායාරූප කිහිපයක් පළකරමින් "ළමයි තමයි හොඳම ගුරුවරු" යනුවෙන් සටහනක් තබා තිබෙනවා.

    Latest News