හැරීට - මේගන්ට මඔරි නැටුමක් (ඡායාරූප)

ඔක් 29, 2018

    නවසීලන්තයට පැමිණි බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා මේගන් මාර්කල් කුමරිය සාම්ප්‍රදායික "මඔරි" නර්තනයකින් උණුසුම් ලෙස පිළිනෙ තිබේ.

    ඒ, වෙලින්ටන් නුවර, රාජ්‍ය නිවහනේදී. රාජකීය යුවල සාම්ප්‍රදායික "මඔරිවරුන්" සමග සුබපැතුම් හුවමාරු කර ගැනුණි.

    අනතුරුව, කුඩා ළමුන් පිරිසක් සමග සතුටු සාමීචියේ යෙදීමට ද රාජකීය යුවල ක්‍රියා කළා. නවසීලන්ත ආණ්ඩුකාර ජෙනරාල් ඩෙම් රෙඩ්ඩිගේ නිල නිවහන ලෙසයි, රාජ්‍ය නිවහන සැලකෙන්නේ.

    නවසීලන්ත සංචාරයේදී, නගර කිහිපයක බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා මේගන් කුමරිය සංචාරය කිරීමට නියමිතයි.

    Prince Harry 750px 18 10 29

    Harry7 750px 18 10 29

    meghan 750px 18 10 29

    harry 750px 18 10 29

    Last modified on සදුදා, 29 ඔක්තෝබර් 2018 16:12

    Latest News