ආශා ඩි වොස් 2020 වසරේ සාගර වීරවරිය ලෙස නම් කෙරේ

දෙසැ 02, 2020

    ප්‍රධාන සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් 2020 වසරේ සාගර වීරවරිය ලෙස නම් කර තිබේ.

    ලොව ප්‍රකට සාගර සංරක්ෂණ හා සාගර සම්පත් සුරැකුම් පිළිබඳ කතාබහ කෙරෙන ස්කුබා ඩයිවින්ග්ස් සඟරාව විසින් මෙම නම් කිරීම සිදුකර ඇත.

    ලංකාවේ නිල් තල්මසුන් පිළිබඳව විශේෂ පරීක්ෂණ ගණනාවක් ඇය විසින් සිදුකර ඇති අතර, එම තල්මසුන් හා ලංකාව අවට සාගර සම්පත් සුරැකීම වෙනුවෙන් විශාල මෙහෙයක් කරමින් සිටින විද්‍යාඥවරියක් ලෙස ආශා ඩි වොස් හඳුන්වා දිය හැකියි.

    Latest News