අද (05) ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් අද (31) දින විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව,වයඹ සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (30) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
අද (28) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

යුරෝපයේ බොහෝ කලාපවලට “හර්මිනියා” සුළි කුණාටුවේ බලපෑමට ලක්විය හැකි බවයි විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරන්නේ.
තායිලන්තයේ බැංකොක් අගනුවර වායු දුෂණ තත්වය හේතුවෙන් පාසල් 350කට අධික සංඛ්යාවක් වසා තැබීමට එරට බලධාරින් පියවර ගෙන තිබෙනවා.
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (25) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් අද (22) දින විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මුහුදු ප්රදේශ කිහිපයක් ආශ්රිතව සුළගේ වේගය ඉහළ යාම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Latest News