ප්‍රිමියර් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ මංජුලා තිලිණිගේ දියණිය වන ලිමන්සා තිලකරත්න පත්වී තිබෙන බව ඕස්ට්‍රේලියාවේ Beaconhills විද්‍යාලයේ සමාජ මාධ්‍ය මගින් අනාවරණය කරයි.

Latest News