‍රූපවාහිනි "AI" ප්‍රවෘත්ති විකාශයෙන් පසු විශ්වවිද්‍යාල විද්‍යාර් ථයින් සහ පාසල් සිසුන්, තරුණ ප්‍රජාව ඒ පිළිබඳ දක්වන උනන්දුව පිළිබඳව අවධානය යොමු කරමින්, "රූපවාහිනි AI සමාජය" නිර්මාණය කර තිබෙනවා. ඒ සඳහා රූපවාහිනි "runews"  වෙබ් අඩවියට පිවිස  ඔන්ලයින් ලියා පදිංචි විය  හැකියි.

ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න>>>https://shorturl.at/tBY56

කෘතිම බුද්ධි හා රොබෝ තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට, ඉතාලිය සූදානම් වෙයි.

Latest News