සෙනසුරාදා, 11 මැයි 2019

සමාජ මාධ්‍ය ජාලාවල පළවන විවිධ තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නැතැයි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

Published in News

මේ වනවිට රටේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන් තහවුරු කර ඇතැයි, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසයි.

Published in News

කිසිඳු ආකාරයක මාධ්‍ය වාරණයක් පනවා නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Published in News

0112 44 44 47, 0112 33 70 39, 0112 33 70 42 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දෙමාපියන් හෝ භාරකරුවන් මිය යෑම නිසා අවතැන් වූ දරුවන් ගැන දැනුම් දීමට ඉහත දුරකතනය අංක 3 පොලිසිය විසින් හඳුන්වා දී තිබේ.

Published in News

දෙවුන්දරින් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් සමඟ ධීවරයින් 05 දෙනෙකු අතුරුදන්වී ඇතැයි අප වාර්තාකරු පවසයි.

Published in News

කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට තමා සම්බන්ධ නොමැති බවත්, අවශ්‍ය නම් ඒ පිලිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසත්, අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතා පවසයි.

Published in News

ත‍්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

Published in News

මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සංකල්පයකට අනුව "හදවත යා කෙරෙන රන් මාවත් වැඩසටහන" දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

Published in News

ඡනාධිපති සහ අගමැති වරයාත් රඡයක් ලෙස රට තුල ඇතිවු තත්වය සම්පුර්ණයෙන්ම නිම කිරිමට අවශ්‍ය පියවර සියලල්ම ගෙන තිබියදී ත්‍රස්තවාදින්ටවත් නතර කිරිමට නොහැකි වු රට නතර කර දැමීමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් ප්‍රකාශ නිකුත් කරණ බවත් ඵය සිදු කල නොකල යුක්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. 

Published in News

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) උදැසන මස්කෙලිය මවුස්සාකැලේ සමන් දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පුජාවකට සහභාගි විය.

Published in News

Latest News