විදුලි පහනින් හැඩවූ 'ටැලින්' නුවර

දෙසැ 09, 2019

    එස්ටෝනියාවේ ටැලින් අගනුවර විචිත්‍රවත් විදුලි පහන් සංදර්ශනයක් පැවැත්වේ. වසරේ මෙම කාලය තුළ එස්ටෝනියාවේ දිවා කාලය පැය 6ක පමණ කාලයකට සීමා වෙයි.

    චීන තේමා අදහස් කරමින් විදුලි පහන් සංදර්ශනය සංවිධාන කෙරිණ. ඊට LED විදුලි බුබුළු දස දහසකට අධික ප්‍රමාණයක් භාවිත කර තිබූ අතර, මෙවැනි සංදර්ශනයක් එස්ටෝනියාව තුළ පැවැත්වූ පළමු අවස්ථාව මෙබ ව වාර්තා වෙයි.

    එස්ටෝනියාව තුළ පැවැත්වූ පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙයි. එස්ටෝනියාවේ චීන තානාපති ලී චාඕ හා ටැලින්හි උප නගරාධිපති අයිවර් රිසාලු ප්‍රමුඛ නිලධාරීන් මෙය නිල වශයෙන් විවෘත කළේය. විදුලි පහන් සංදර්ශනයට එක්කර තිබූ පැන්ඩා වලසුන්, මකරුන් ආදී නිර්මාණ නරඹන්නන්ගේ දැඩි ආකර්ශනයට ලක්විය.

    Last modified on සදුදා, 09 දෙසැම්බර් 2019 09:46

    Latest News