"ද ලයන් කිං" ඩොලර් බිලියනය පසුකරමින් පළමු තැනට

අගෝ 15, 2019
  • ලොව ඉහළම ආදායම් උපයන සජීවීකරණ සිනමාපටය බවට "The lion king" පත් වී තිබේ.

    එය ඉකුත් සතියේ උපයා තිබූ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.33ක්. සුප්‍රසිද්ධ ඩිස්නි චිත්‍රපට සමාගම් ප්‍රතිනිෂ්පාදනයක් වන වන "The lion king" ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය තිරගත කෙරුණේ, ජුලි 19 වැනිදායි.

    මීට පෙර එවැනි වැඩිම ආදායමක් උපයා තිබුණේ, 2013 වසරේ දී තිරගත වූ ද ෆ්‍රෝසන් චිත්‍රපටයයි. එහි ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.27ක් ලෙසයි සටහන් වහන්නේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ජෝන් ෆෙබ්රව් මෙය අධ්‍යක්ෂණය කර තිබේ. ප්‍රථම "ලයන් කිංග්" චිත්‍රපටය නිර්මාණය වූයේ 1994දී.

    Lion1

    The Lion King dt1 still 1 1 .0

    60208

     ecd7d2f8 a944 11e9 a026 e5ea8cdc4f4a

    960x0

    maxresdefault 1

    The Lion King 2019 First Reactions

    image

    ENTER LIONKING MOVIE REVIEW MCT

    the lion king 2019 is a stunning if hollow remake of the 1994 original despite breathtaking tec

     The Lion King 2

    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2019 12:05

    Latest News