ඇස් බැඳගන්න මෙඩෙලින් නුවර මල්

අගෝ 12, 2019

    කෙළොම්බියාවේ, මෙඩෙලින් නගරයේ විචිත්‍රවත් මල් සංදර්ශනයක් පිළිබඳ වාර්තා වෙයි.

    මල්වලට දැඩි උනන්දුවක් දක්වන බොහෝ පිරිසක් නන්දෙසින් මේ සඳහා සහභාගී වී තිබේ. විචිත්‍රවත් මල් පෙළපාලියක් ලෙස මෙය පැවැත්වෙන අතර, මෙහි ආරම්භය වර්ෂ 1957 තරම් ඈත අතීතයට දිවයන්නක් බවයි, වාර්තා වන්නේ.

    වසර 60කට වැඩි කාලයක් පැවැත්වෙන මෙම මල් පෙළපාලිය, කොළොම්බියානු සංස්කෘතියට වඩා වැඩි අගයක් එක්කරන්නක්. මෙඩෙලින් කොළොම්බියාවේ සදාකාලික වසන්තයේ නගරය ලෙස හැඳින්වෙයි. පරම්පරාගතව මල් නිර්මාණකරණයේදී සිටින බොහෝ පිරිසක් වාර්ෂික මෙම සුවිසල් සැනකෙළි සඳහා සහභාගී වීම විශේෂත්වයක්.

    13256428w

    data VDfQjSeQb15V EEZQRbTIjeBvjIaxVstSxg78OMWkWMdmSEuhUqy6Qf T5VRf2798EIerNH9tcw A 2 0

    IMG 5721 1024x640

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 10:54

    Latest News