ලොව විශාලතම ගිරා පොසිලය නවසීලන්තයෙන්

අගෝ 08, 2019

    ලොව විශාලතම ගිරා පොසිලය නවසීලන්තයේ ඔටාගෝ ප්‍රාන්තයෙන් හමුවී තිබේ.

    මෙය වසර මිලියන 19කට වඩා පැරණි බවයි, පොසිල විද්‍යාඥයින් පවසන්නේ. මෙම ගිරවා අඩි 3ක් පමණ උස, රාත්තල් 15යි දශම 5ක් පමණ බර පක්ෂියෙකු ද බව වාර්තා වෙයි. විශාල හොටය යොදා ගනිමින් ආහාර ගත් බවයි, නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙන්නේ. ඔටාගෝ ප්‍රදේශය මයෝසීන අවදියේ පක්ෂි පොසිල හමුවූ ප්‍රදේශයක් බවද විද්‍යාඥයින් පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2019 10:28

    Latest News