මේ දිනවල දෙහිවල සත්වෝද්‍යානයට පැමිණෙන අමුත්තන්

අගෝ 02, 2019

    දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ඉහළ අහසේ දිවා කාලයේ 12.00 - 2.00 ත් අතර කාල සීමාව තුළ ගුවන් යානා ගොඩබස් වන ආකාරයේ සුන්දර දර්ශනයක් නිර්මාණය කරයි.

    ඒ කොළඹ අවට ජීවත් වන Pelican නැමැති කොකුන් විශේෂ සියයකට අධික සංඛ්‍යාවක් දිනපතා දෙහිවල සත්වෝද්‍යානයේ ''ගල් වළ'' ලෙසින් හඳුන්වන ස්ථානයට පැමිණීම නිසාය.

    බේරේ වැව, දියවන්නාව, අත්තිඩිය, මහරගම ආදී ප්‍රදේශවල සිට මෙන්ම ජා ඇළ වැනි ප්‍රදේශවල සිට මෙම පැස්තුඩුවන් ආහාර ගැනීමට පැමිණෙන බව පැවසේ.

    Latest News