අයිස් මවන සුන්දරත්වය

අප්‍රේ 05, 2019

    චීනයට දැන් වසන්තය උදාවී තිබේ.

    එසේවුවත් සීත කාලයේ සුන්දරත්වය තාමත් පරිසරයේ දක්නට ලැබේ.

    මේ දකින්නෙත් එවැනි සුන්දර අවස්ථාවක්.

    ඊසාන දිග චීනයේ හෙලොන්ජියැන් පළාතේ අයිස් මිදුණු ගංඟාවක් පුපුරවා හැරීමට සිදුවුණා.

    ඒ වසන්ත සමයේ ඇති විය හැකි ගංවතුර අවධානම මඟ හැරීම සඳහායි.

    කිලෝමීටර් 2.7 දුරට අයිස් තට්ටුව මිඳී තිබිණ.

    එය විනෝදජනක අවස්ථාවක් වූ බවයි වාර්තා වන්නේ.

    ice 1 px 900 19 04 05

    Latest News