ෂැංහයි කඩදාසි නිවහන

අප්‍රේ 04, 2019

    මේ දකින්නේ චීනයේ ෂැංහයි නගරයේ නිංබෝ මාර්ගයේ පිහිටි “කඩදාසි නිවහන”.

    මීට වසර සියකට පෙර ඉදි කළ මෙහි පළල 20 cm පමණ වේ.

    කඩදාසි නිවහන සංචාරක ආකර්ෂණය සඳහා නගරයේ වැදගත් භූමිකාවක් නිරූපනය කෙරේ.

    පළලින් අවම තත්වයක පසුවීම හේතුවෙන්ම කඩදාසියක් ලෙස මෙම ගොඩණැගිල්ල හැඳින්වේ.

    house 2 900px 19 04 04

    Last modified on බ්‍රහස්පතින්දා, 04 අප්‍රේල් 2019 10:34

    Latest News