සිරිපාල අමරසිංහත් ඇප තියයි

අගෝ 05, 2024
    ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්රය මගිින් 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සිරිපාල අමරසිංහ මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කළා.

    ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ද වනවා.

    ඒ අනුව මේ දක්වා ඇප මුදල් භාරදී ඇති මුළු අපේක්ෂකයින් සංඛ්යාව 15 ක්.
     

    Latest News