වතු පාසල්වලටත් හොඳ කලක්

ජූලි 30, 2024
     

    ඉන්දීය රජයේ රුපියල් මිලියන 300 ක ප්‍රදානයක් මගින් වතු පාසල්වල යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි.

    ආර්ථික අර්බුදය නිසා මිල ගණන් ඉහළ යාමෙන් එකී ව්‍යාපෘතිය රුපියල් මිලියන 600 දක්වා වැඩි කිරීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබෙනවා.


    එම වතු පාසල් සංවර්ධන ව්‍යාපෘතිය, මිලියන 600 දක්වා වැඩි කිරීමටයි, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ.

    Latest News