පාන් මිල අඩු වෙයි

ජූලි 26, 2024
    ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබෙනවා.

    සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඒ බව පැවසුවා.

     

    Latest News