ආරක්ෂක ප්‍රධානීන්ගේ සේවය දිගු කරයි

ජූනි 10, 2024
    සියලුම ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

    ආරක්ෂික මාණ්ඩලික ප්ර ධානී ජෙනරල් ශවේන්ද්රහ සිල්වා මහතාට ද සේවා දිගුවක් ලබා දී ‍ඇත්තේ ජනාධිපතිවරයා ගත් මෙම තීරණය අනුවයි.

    දෙසැම්බර් මාසයට පෙර සේවා කාලය අවසන් වීමට නියමිතව ඇති ත්රිාවිධ හමුදාපතිවරුන් ඇතුළු සියලු ආරක්ෂික ප්රබධානීන්ට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ‍ මේ තීරණයත් සමග ලබන දෙසැම්බර් මාසය අවසන් වන තෙක් ඔවු‍න්ගේ තනතුරු බලාත්මක වනු ඇති.
    ජනාධිපතිවරණය අවසන් වන තුරු රටේ ආරක්ෂනක වැඩපිළිවෙළ ඒ අයුරින්ම පවත්වා ගෙන යාමට පහසුවක් වීම සඳහා මේ තීරණය ගෙන තිබෙනවා.

    Latest News