සියලු සුරාසැල් සතියක් වැසේ

ජූනි 04, 2024
    පොසොන් සතිය ලෙස ප්රකාශයට පත් කර ඇති 2024.06.18 වැනි දින සිට 2024.06.24 වැනි දින දක්වා පළාත් ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 3ක සියලුම බලපත්රලත් සුරාසැල් වසා තැබෙන බව ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    මධ්යම නුවරගම් පළාත ප්රාදේශීය ලේකම් කොට්ඨාශය, නැගෙනහිර නුවරගම් පළාත ප්රාදේශීය ලේකම් කොට්ඨාශය හා මිහින්තලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශය ඊට අයත් බවයි, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසන්නේ.

    Latest News