නැකතට කළින් අතට එන පඩිය

අප්‍රේ 08, 2024
    රාජ්ය සේවක අප්රේල් වැටුප අද (08) සිට ගෙවීමට රජය සුදානම් බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

    අමාත්යවරයා සඳහන් කරන්නේ, අවයැය මඟින් වැඩිවූ රු. 10,000 සමඟ අද සිට ආයතනවලට මුදල් නිදහස් කරන බවයි.

    ඒ අනූව, රුපියල් බිලියන 107ක් මෙලෙස නිදහස් කරන බවයි මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් ප්රකාශ කළේ.

    Latest News