දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට

පෙබ 26, 2024
    මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබෙනවා.

    මීට සුළු මොහොතකට පෙර ඒ මහතා අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ලබාගෙන තිබෙනවා.

    Last modified on සදුදා, 26 පෙබරවාරි 2024 19:21

    Latest News