122 බස් ධාවනයෙන් ඉවතට

පෙබ 08, 2024
    අවිස්සාවේල්ල - පිටකොටුව (122) මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.
    ඒ අනූව, බස් රථ 60ක් අද (08) උදෑසන සිට මෙසේ ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.
     
    නමුත් සියලුම ලංගම බස් රථ සුපුරුදු පරිදි ධාවනය කරන බවයි, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසන්නේ.

    Latest News