අධිවේගී පිවිසුම් සඳහා ඉලෙක්ට්‍රෝනික කාඩ්පත්

මාර් 29, 2019

    අධිවේගී මාර්ග භාවිත කරන්නන් වෙනුවෙන් නව ඉලෙක්ට්‍රෝනික කාඩ්පතක් හඳුන්වාදීමට පියවර ගැනේ. 

    නව ගෙවීම් ක්‍රමය මගින් අධිවේගී මාර්ග භාවිත කරන ජනතාවට කාර්යක්ෂමව ගාස්තු ගෙවීම සිදුකළ හැකියි.

    ජා - ඇල, සීදූව, කටුනායක හුවමාරු මධ්‍යස්ථානවල දී කාඩ්පත් ලියාපදිංචිය මේ වන විටත් ක්‍රියාත්මක වේ.

    1969 ක්ෂණික දුරකථන අංකයෙන් වැඩි තොරතුරු ලබාගත හැකියි.

    කාර්ය බහුල වේලාවන්හී ඇතිවන තදබදය අවම කර ගැනීම මෙහි අරමුණ බව පැවසේ.

    Last modified on සිකුරාදා, 29 මාර්තු 2019 17:05

    Latest News