42 හැවිරිදි විජේ සේතුපතිට දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේදී 800 චිත්‍රපටයේ භූමිකාව අත්හරින ලෙස දකුණු ඉන්දීය කළාකරුවන් මෙන්ම දේශපාලනඥයින්ගෙන් ද දැඩි විරෝධයක් එල්ල විය.
මෙම චිත්‍රපටියේ රඟපෑම සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් ද විජෙයි සේතුපතිට පසුගියදා ලිපියක් යොමු කර තිබිණි.
මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ, මුරලිදරන් සිය කීර්තිමත් වෘත්තීය දිවිය තුළ ලබාගත් ලෝක ටෙස්ට් කඩුලු සංඛ්‍යාව අනුවයි.