ATM යන්ත්‍ර වලින් නොමිලේ හාල් නිකුත් වේ

අප්‍රේ 16, 2020

    මේ දිකින ATM යන්ත්‍රය රැකියා අහිමි දහස් ගණන් වියට්නාමයේ චී මිංපුරවැසියන්ට සහනයක් සළසන උපකරණයකි.

    ඊයේ දිනයේ සිට දිළිඳු ජනතාවට මෙමගින් දවසට කිලෝග්‍රෑම් 1.5 ක සහල් නොමිළයේ ලබා ගත හැකියි.

    දවසේ ඕනෑම වෙලාවක මෙමගින් සහල් ලබා ගත හැකි බව වාර්තා වේ.

    කොවිඩ් වසංගතය නිසා රටේ කටයුතු අකර්මන්‍ය වීම වැළක්වීම සඳහා ගනු ලැබූ මෙම ක්‍රිියාවලිය හේතුවෙන් ජනතාවට සහනයක් සැළසෙන බව රජය පවසනවා.

     

    atm rice in thailanad 900 1

    මෙම යන්ත්‍රය අවභාවිත කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට නිරීක්ෂකයින් යොදවා ඇති අතර, හැනෝයි, හූවේ, සහ දැනං යන නගර වල ද මෙවැනි යන්ත්‍ර සවි කර තිබේ.

    Latest News