"ෆ්ලෑෂ්බෑග් ඩාන්සින්ග් නයිට්" අද රාත්‍රී ගාලුමුවදොර පිටියේදී...

දෙසැ 31, 2019

    2020 නව වසර උදාව වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංගීත ප්‍රසංගයක් සංවිධාන කර තිබේ. එය නම් කර ඇත්තේ, ෆ්ලෑෂ්බෑග් ඩාන්සින්ග් නයිට් ලෙසයි.

    අද රාත්‍රී 9.00ට ආරම්භ වන ප්‍රසංගය සජීවී ලෙස ගාලුමුවදොර පිටියේ සිට විකාශය කිරීමට නියමිතයි. දිවයිනේ ජනප්‍රිය තරු රැසක් ප්‍රසංගය සඳහා සභාගී වෙයි. වෙබ් අඩවියෙන් සහ රූපවාහිනී ෆේස්බුක් පිටුව හරහා ද ප්‍රසංගය සජීව ලෙස විකාශ්‍ය කිරීමට කටයුතු යොදා තිබේ.

    Latest News