ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඩේවිඩි හෝලි මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  හමුවිය.

යුද හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරන් දෙදෙනෙකු දේශපාලන මිතුරන් ලෙස අද යළි හමුවූහ.

ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්විණි.

ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ (LEARN) 30 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්න් අද (07) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරන්නේ තමන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් දේශපාලනය කරන බහුතරයක් රටේ ජනතා සේවකයන් ලෙස ලබාදීමට බව ජනාධිපතිතුමා පවසයි.

සෑම විටම මාතෘභූමියට එරෙහිව ආ සියලු පර සතුරු උවදුරු ජයගැනීමට හැකිවූයේ නිර්භීත සෙබළ පිරිස්වල ඉමහත් කැපවීම නිසාවෙන් බව ජනාධිපතිතුමා පවසයි.

ඉන්දිය නිදහස් සටනේ පුරෝගාමියා ලෙසත්, අවිහිංසාවාදයේ පියා ලෙසත් ලොව පුරා ප‍්‍රසිද්ධියට පත් මහත්මා ගාන්ධිතුමාගේ 150වන ජන්ම දින විශේෂ සැමරුම් උලෙළක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

2015 ජනවාරි 15 සිට 2018 දෙසැම්බර් 31 දින දක්වා රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා, දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඊයේ (26) පස්වරුවේ ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.


චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ අති නවීන යන්ත්‍ර ඇතුළු සෝදිසි කිරීමේ උපකරණ චීන තානාපති චෙන් ෂූආන් මහතා විසින් අද (27) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.