මහජන ආරක්ෂාව සඳහා දිවයිනම ආවරණය වන පරදි ආරක්ෂක හමුදාවන් යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කර තිබේ.

රාජ්‍ය අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වූ ෆයිසාල් කාසීම් සහ අලි සහීර් මවුලානා සෙයිඞ් යන මහත්වරුන් අද (23)දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නැවත රාජ්‍ය අමාත්‍යධූරයන් හි දිවුරුම් දී තිබේ.

ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය තම පාලන කාලය බව ජනාධිපතිතුමා පවසයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතී.

 

රටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප්‍රකාශවලින් වළකින ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලන බව ජනාධිපතිතුමා පවසයි.

ථෙරවාදි බුදු දහමින් පෝෂිත රටවල් ලෙස කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) කාම්බෝජයේ දී වැඩසටහන් කිහිපයකට එක් විය.

ජපානය සමඟ වන ආරක්ෂිත සහයෝගිතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව විශාල උනන්දුවක් දක්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට කරන සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා පවසයි.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රමුඛතාවය හිමි විය යුත්තේ මිනිසාගේ විනාශය සඳහා නොව යහපත සඳහා වූ සොයා ගැනීම් වෙනුවෙන් බව ජනාධිපතිතුමා පවසයි.

නව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ශේෆර් මහතා පවසයි.