Vesak

අධික මුදලකට පිළිකා ඖෂධ අලෙවි කළ සමාගම් තමන්ට එරෙහිව නඩු පැවැරිම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

බෝ නොවන රෝග පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ලෝකයේ පැසසුමකට ලක් කර තිබෙනවා.

නවක සෞඛ්‍ය පත්වීම්ලාභීන්ට වසර 02 ක් යනතුරු ස්ථාන මාරුවීම් ලබා නොදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පෙරමුණට අභියෝගයක් නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

වත්මන් රජය කෙරෙහි ජිනීවා මානව හිමිකම් කොමිසම විශ්වාසය තබා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

යාපනයේ දී මම සහ අග්‍රාමාත්‍යවරයා “ආවා” කල්ලියේ නායකයා ලෙස හදුන්වන අරූන් සිද්ධාර්ථන් හමුවීමත් සමග දකුණේ දේශපාලනය කැළඹී ඇති බව සෞඛ්‍ය, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මාර්තු අවසන් වන විට ඖෂධ හිඟයට විසදුම් පිරිනමන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන් රථ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍යංශය විසින් ගෙන්වා තිබේ.

අසරණ රෝගී ජනතාවට පසුගිය වසර 04 තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සේවාවේ වංචා දුෂණ සෙවීමට විශේෂ කොමිසමක් පත්කිරීමේ යෝජනාවට බිය නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාපක්ෂ මහතා ඇතුලු මන්ත්‍රීවරුන් රැසකගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පිළිබදව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක දී අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.