බුදු සමය හැමවිටකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය කරලීමේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙත පෙන්වා දෙන බව, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අන්ධකාරය නිමා වී සෞභාග්‍ය සම්පන්න අලුත් අවුරුද්දක් උදා වේවායි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලුත් අවුරුදු සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රාර්ථනා කරනවා.

එකඟතා හතරකට යටත්ව සමගි ජනබල සන්ධානයේ මූලිකත්වයෙන් අනිකුත් පක්ෂ සමග එක්ව කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමටත් තීරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ලිපියක් යොමු කර තිබේ. 

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු අත්සන් තබමින් ලිපියක් මගින් නැවත වරක් කතානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා තෝරා ගැනීම දී මතුව තිබෙන තත්ත්වය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විෂය පථයට අයත් නොවන බවත් එය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ විසඳා ගත යුතු අභ්‍යන්තර කරුණක් බවත් කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහරා හල්ටන් මහත්මිය ඊයේ (23) පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී හමුවිය.

කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් අද (29) දින විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විජේරාම නිල නිවසේදී හමුවිය.

පොසොන් පොහෝ දා මෙරටට උරුම වූ සහනශීලී ආගමික සංස්කෘතියේ හරය වන අප‍්‍රමාණ මෛති‍්‍රය හා සාමකාමී සහජීවනය පෙරදැරි උත්තරීතර පරමාදර්ශය ලාංකේය ජන හදවත් තුළ තහවුරු විය යුතු මොහොත දැන් උදා වී ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

බිදවැටුණු ආර්ථිකය, ආරක්ෂාව හා සංහිදියාව ගොඩනැඟීමත් ජනතාව තුළින් මරබියත් නැති කිරීම දැනට තිබෙන අභියෝගය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසයි.

රට තුල පවතින වාතාවරණය පිළිබඳ සාකච්ජා කිරීමට අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.