පොසොන් පොහෝ දා මෙරටට උරුම වූ සහනශීලී ආගමික සංස්කෘතියේ හරය වන අප‍්‍රමාණ මෛති‍්‍රය හා සාමකාමී සහජීවනය පෙරදැරි උත්තරීතර පරමාදර්ශය ලාංකේය ජන හදවත් තුළ තහවුරු විය යුතු මොහොත දැන් උදා වී ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

බිදවැටුණු ආර්ථිකය, ආරක්ෂාව හා සංහිදියාව ගොඩනැඟීමත් ජනතාව තුළින් මරබියත් නැති කිරීම දැනට තිබෙන අභියෝගය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසයි.

රට තුල පවතින වාතාවරණය පිළිබඳ සාකච්ජා කිරීමට අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.

ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලාංකීය ජාතිය කිසිවිටෙක කොන්වීමට ඉඩ නොතබන බවත් අපේ  ස්වාධීනත්වය හා සෛවරීභාවය යළි තහවුරු කරගැනීමට සමත් වූ බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා  පවසයි.

රට තුළ ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කිරීම තමාගේ බලාපොරොත්තුව බව, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඉන්දියාවේ බැංගොලේර්හිදී (09, 10) පැවැත්වෙන සමුළුවක් සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (09) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ජගත් දේශප්‍රේමීය ලාංකික සංසදයේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතර හමුවක් අද (30) විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී රාජකාරී අරඹයි.

විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට පක්ෂ නායක හමුවේ දී තීරණය කර තිබේ.

පේරු රාජ්‍යයේ විපක්ෂ නායික කෙයිකෝ පුජිමෝරිට වසර 3ක සිර දඩුවම් නියමකර තිබේ. ඒ, අල්ලස් චෝදනාවකට වරදකරුවීම හේතුවෙන්.