Vesak

ගලේවෙල,දේවහුව ප්‍රදේශයේ දී  ඉකුත් 15 දින රාත්‍රී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ කාන්තාවගේ බාල සොහොයුරාත් ඊයේ(19) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ගලේවෙල, දේවහූව ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ අඹුසැමි යුවලකගේ මළ සිරුරු දෙකක් හමුව තිබේ.

සෙවනගල, තුන්කමයාය, නුගේගලයාය ප්‍රදේශයේ වගා ඉඩමක වාඩියක නිදාසිටිය දී පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබේ.

පිහිඇනුමකින් තිස්සමහාරාම, සඳුන්ගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය හා ඇයගේ මව මියගොස් තිබේ.

රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වීරකැටිය ප්‍රාදේශීය සභාවට ගියවර ජ.වි.පෙ.න් තරග කළ, වලිමුනිගේ අමරසේන මහතා ඊයේ(31) සවස පිහිඇනුමකින් ඝාතනයට ලක්ව ඇත.

නවගමුව පොලිස් වසමේ ඉහළ බෝමිරිය, කඩුවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක කාමරයක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස පිළිස්සී මිය ගොස් තිබේ.

බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ආරවුලකින් පුතා විසින් පියා ඝාතනය කිරිමක් අම්බලන්තොට අරවන මුල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ.

දියණියගේ පෙම්වතා විසින් පහරදී ලිඳකට දමා ඝාතනය කළ හැට හැවිරිදි මවකගේ මළසිරුරක් ඊයේ (16) රාත්‍රියේ ගල්කිරියාගම පොලිසිය සොයාගෙන තිබේ.