ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය අසළ නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු 38 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ (03) විරෝධතාවට සහභාගී වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂ තවත් සාමාජිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇතිලිවැව, සිරිපුරගම ප්‍රදේශයේ දී සිදුකල වැටලීමකදී ලක්ෂ දොලහක හෙරොයින් සමග සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායන රීති කඩ කළ පුද්ගලයන් 94 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 123 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 207 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 191 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිස් නිලධාරීන් 14,917 දෙනකුගේ සහභාගීත්වයෙන් ඉකුත් සෙනසුරාදා රාත්‍රී දිවයින පුරා සිදුකෙරුණු විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් 3009 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 157 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.