ශ්‍රී ලංකා - චීන තේ සංස්කෘතික ප්‍රදර්ශනය, කොලඹ 07 නිදහස් මාවතේ පිහිටි චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.

තේ අපනයනයෙන් මේ වසරේ සැප්තැම්බර් වන විට අමෙරිකානු ඩොලර් බිලියනක ආදායමක්  ලැබුණු බව,  අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

පසුගිය මාසයේ පැවති, කොළඹ තේ වෙන්දේසියේ දී මෙරට තේ සඳහා ඉහළ ඉල්ලුමක්‌ ලැබුණු බව, ශ්‍රී ලංකා තේ සංගමය පවසනවා.

Latest News