ඉරිදා, 19 මැයි 2019

එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගැනීමේ දස වර්ෂ සංවත්සර සැමරුම නිමිත්තෙන් සංවිධාන කෙරුණු සම්බෝධි වන්දනා පිංකම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සවස පැවැත්විණ.

Published in News

දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, ත්‍රස්තවාදය මැඩලීමට අවශ්‍ය පූර්ණ බලතල ආරක්‍ෂක අංශවලට ලබාදී ඇතැයි, අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

Published in News

වෙසක් පොහොය නිමිත්තෙන්, විශේෂ ධර්ම දේශනාවක් ජාතික රූපවාහිනී පරිශ්‍රයේ අද (19) පැවැත්විණ.

Published in News

මෙරට ඉපැරණි විහාරස්ථාන සංරක්ෂණය කර රැක ගනිමින් ඒවා මතු පරපුරට දායාද කිරීම අපගේ ජාතික වගකීමක් හා යුගයේ අවශ්‍යතාවක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Published in News

''ශ්‍රී ලාංකිකයන් මේ අවස්ථාවේ බෞද්ධාගමේ වටිනාකම තේරුම් ගෙන එය ඉස්මතු කළ යුතුයි.

Published in News

දින දෙකක පෙර අතුරුදහන්ව සිටි රත්නපුර, කහවත්ත වැල්අදුර ප්‍රදේශයේ වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු හම්බන්තොට මූලස්ථාන පොලීසිය විසින් ඊයේ (19) සොයාගෙන තිබේ.

Published in News

කුසලතාව සහ නිපුණතාවය ඇති පාලකයෝ පත් විය යුතු කාලයක් බව ඇමති පාඨලී චාම්පික රණවක පවසයි.

Published in News

බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශ සහ අයර්ලන්ත තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත්විය.

Published in Sports

සිවිල් යුද්ධය නිමවී අභිමානවත් දසවැනි සැමරුම අවස්ථාවේදී සාමය වෙනුවෙන් ඇති ඇල්ම, සාධාරණත්වය හා සංහිඳියාව පිළිබඳ ශ්‍රී ලංකාවට ඇති කැපවීමට සහය පළ කරන බව, අමෙරිකාව පවසයි.

Published in News

කුමන වටපිටාවක් තුළ දී වුවද පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම ඉඩ තැබිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Published in News

Latest News