මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් ධාවනයට

ජූනි 13, 2024
    අද දින උදෑසන මුහුදුබඩ මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානයේ දුම්රියක් පිලී පැනිම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කෙරුණා.

    මේ වන විට එම ද්විත්ව මාර්ගයෙන් එක් මාර්ගයක් දුම්රිය ධාවනයට එක් කොට දුම්රිය ධාවන කටයුතු ආරම්භ කොට ඇත. මාර්ගයන් දෙකම ධාවනයට එක් නොකිරිම හේතුවෙන් අද දින සවස ධාවනය වන දුම්රියයන් මොරටුව හා පානදුර දුම්රිය ස්ථාන අතර ප්‍රමාද විය හැක.

    Latest News