ජල සම්ප්‍රේෂණ නළයක් බිඳ වැටේ

ජූනි 03, 2024

    කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ජල සම්ප්‍රේෂණ නළයක් බිඳ වැටේ.

    උද්ගත වී ඇත් අයහප්ත් කාලගුණය හේතුවෙන් කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයක් තුම්මෝදර වක් ඔය පාලම අසලදී විසන්ධි වී ඇත.

    එම නිසා ගලගෙදර, පාදුක්ක, ගොඩගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත ,මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව, පැපිලියාන යන ප්‍රදේශ සඳහා පෙ.ව.6.00 සිට 9.00 දක්වා සහ 5.00 සිට 9.00 දක්වා කාලය තුළ ජල පීඩනයේ අඩුවීමක් සිදුවිය හැක.

    Latest News