හෙට දවස අවදානම්

පෙබ 27, 2024

    හෙට (28) දිනය සඳහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එහි සඳහන් වන්නේ වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

    ඊට අදාළ නිවේදනය පහතින්,

    map1

     

    map2

     

    Last modified on අඟහරුවාදා, 27 පෙබරවාරි 2024 18:31

    Latest News