දක්ෂිණ අධිවේගය මීදුමෙන් වැසේ

ජන 24, 2024
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පවතින බැවින්, අධික වේගයෙන් රථවාහන ධාවනය නොකරන ලෙසට පොලීසිය දැනුම් දෙනවා.

    විශේෂයෙන්ම වැලිපැන්න පිවිසුමත්, පින්නදූව පිවිසුමත් අතර මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙසට දැනුම් දෙනවා.

    දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය කරන සියළු රථ වාහනවල විදුලි පහන් දල්වා ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා

    Latest News