අද කාලගුණය බලමුද?

සැප් 12, 2023

    බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර , නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ.


    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
    ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන
    ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු , උතුරු -මැද සහ වයඹ පළාත්වලත් , ත්‍රිකුණාමලය
    සහ හම්බන්තොට දිස්ත්‍රික්කකවලත් විටින් විට හමන පැ.කි.මී . (40-45) ක පමණ තරමක තද සුළං
    ඇතිවිය හැක.
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු
    අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව‍ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    Latest News