සතොස භාණ්ඩ ඇණවුම් කිරීමට 1998 අමතන්න

මැයි 31, 2021

    1998 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් හෝ හෝ www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෙට (ජුනි 01) සිට සතොස ශාඛා මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවෙයි.

    කොළඹ නගරයේ ස්ථාන 13ක අද දිනයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බවත් යුද හමුදාවේ ට්‍රක් රථ 13ක් ඒ සඳහා යොදවා ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි. 

    මහල් නිවාස සංකීර්ණ ආසන්නයේ වෙසෙන ජනතාවට ද එම භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමිවෙයි.

    Last modified on සදුදා, 31 මැයි 2021 09:50

    Latest News