ලොවපුරා කොටස් වෙළඳපොළ කඩා වැටේ

මාර් 17, 2020

    කොරෝනා වෛරසය තත්වය හේතුවෙන් ලොවපුරා කොටස් වෙළෙඳපොළ තවදුරටත් පසුබෑමක් පෙන්වයි.

    නිව්යෝක් කොටස් වෙළෙඳපොළ ඊයේ දිනය 12.9%ක පසුබෑමක් පෙන්නුම් කළේය. එය 1987 වසරෙන් පසු පෙන්වූ බරපතලම පසුබෑමයි. එසේම තවත් රටවල් රැසකම කොටස් වෙළඳපොළ විශාල පසුබෑමක් පෙන්නුම් කර තිබේ.

    ලොව පුරා අවලංගු කරන ලද ක්‍රීඩා තරග සහ අනෙකුත් උත්සව අවස්ථාවන් හේතුවෙන් විශාල ආර්ථික අලාභ සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Latest News